සුදු නයා - විශාල ධනලාභ උරුම වාසි ලැබේ
මී මැස්සකු දැකීම - ආධාර උපකාර ලැබේ
මී මැසි රංචුවක් - දියුණුව ලැබේ
මී වදයක් දැකීම - ආදරයෙන් උපරිම සතුට ලැබේ
මාළු රැනක් දැකීම - සුභ ආරංචියක්
කළු කුහුඹුවන් දැකීම - නඩු හඹ වලින් ජය
පට පනුවා - ගෞරව සම්මානයට පාත්‍රවේ
සුදු අශ්වයා - විශාල ලාභ ලැබේ
බුරන බල්ලා - ප්‍රභූ උදවු ලැබේ
මොනරා - පවුලේ සැමට නිරෝගී සුව
කිකිළිය - සතුට විනෝදය ලැබේ
වළි කුකුළා - හදිසි ධන ලාභ
කෙබෙයියා - ගෞරව සම්මාන ලැබේ
නාද කරන පක්‍ෂියකු දැකීම - ධන ලාභ හා සතුරන් මිතුරුවේ
කුකුළකු හඩලෑම දැකීම - සතුට විනොදය ලැබේ
සෙරෙප්පු හීනෙන් දකින්නේ ඇයි
ReplyDeleteඅලුත් සෙරෙප්පු දෙකක් හමිබ වෙන්න්🤓
DeleteMalapaha dakima
ReplyDeleteAne magul joduwak dakka
ReplyDeleteGok kola dakima hodada narakada aii ehema penne
ReplyDeleteKonde pichchenva dakinne ai
ReplyDelete