අන්නාසී - හදිසි ධනලාභ
අඹ - සතුටුදායක ආරංචි
දොඩම් - පවුලේ වැඩිහිටියකුට අසනීප
ඇපල් - ප්‍රසිද්ධියට පත්වේ
කොමඩු - සිතට සහණය ලබේ
දිවුල් - ඉහළම ධනලාභ
බෙලි - දරු සම්පත්
මිදි - පවුලේ සතුට හා ව්‍යාපාර දියුණුව සැලසේ
කුරුම්බා - දරුවෙකුට කරදරයක්
ලොවි - අවමානයට පරාජයට පත්වේ
ජම්බු - අවමානයට පරාජයට පත්වේ
කොස් - ජීවිතයේ වැදගත් ජයග්‍රහණයක්
තැඹිලි - ප්‍රශඅසා ලැබේ
වියලි මිදි - නිවසේ ප්‍රීතිය දියුනුව
සැපදිල්ලා - ධනවත් හිතවතුන්ගෙන් උදවු උපකාර ලැබේ
මැංගුස් - මිතුරන් සතුරුවේ
පොල් - පුත් රුවනක්
දෙල් - ව්‍යාපාර දියුනුව
වැල වරකා - කරන කටයුතු වලින් ජය ලැබේ
පුවක් - බලාපොරොත්තු සුන්වේ
දෙහි - වැඩි ලාභ ලබන්නට ගොස් පාඩු සිදුව්ම් අත්වේ
පළතුරු ගොඩක් - චරිතය ඝාතනයවේ
Rabutan dakinne ai
ReplyDeleteදූරියන් කනවා දැක්කා
ReplyDeleteමාත් දැක්කා
Deleteමසං
ReplyDeleteKaju
ReplyDeleteකෙසෙල් දැක්කනෙ
ReplyDeleteකොස් ගසක් වැටීම සිහිනෙන් දැකීම තේරුම?
ReplyDeleteඇබුල් ගසක ක්කහ පාට කොලිකුට්ටු කෙසෙල් කෙසෙල් කැන් ගොඩක් අවිත් ගස කඩන් වැටිලා
ReplyDeleteNil pata vara mal dakka
ReplyDeleteරඹුටන් දැක්කා
ReplyDeleteමමත්
Delete