රතු නෙළුම් මල් - ආගමික ස්ථානයකදී ප්‍රේම සම්බන්ධයක් හට ගැනීමක්
සුදු නෙළුම් මල් - ආගමික නායකයන්ගෙන් උදවු උපකාර
සුවද මල් එකතු කරනවා දැකීම - ජයෙන් ජය
මල් උයනක් දුටුවොත් - සුවිශේෂී විනෝද චාරිකාවක්
මල් පොකුරක් - ඉතා රූමත් පෙම්වතියක් හෝ පෙම්වතෙකු ලැබේ
පරවූ මල් දැකීම - හදිසි අනතුරු හා උවදුරු ඇතිවේ.
නිල් මානෙල් මල් - නිධන් වස්තු ලැබේ
සුදු මානෙල් මල් - ප්‍රිය දසුන්
රෝස මල් - සතුට සැනසුම, ව්‍යාපාර දියුණුව
කහ පාට මල් - ශරීරය අභ්‍යන්තර රෝගයක ලකුණු
මිනී මල් - වංචාවන්ට හසුවේ
දාස් මල් වැනි කුඩා මල් - වාසිදායක ලෙස බලාපොරොත්තු සඵල වේ.
වද මල් - දුක් කරදර හා රෝග ඇතිවීම
kalu gawayek thamata ha biridata aninawa dakima suba da asubada ?
ReplyDeleteAraliya mal hinen dakinne ai
ReplyDeletesudu mal nelanawa dakima palapa kiyanna
ReplyDelete