සතුන්

කළු නයෙක් දැකීම - ක්‍රමයෙන් අසරණවේ
සුදු නයා - විශාල ධනලාභ උරුම වාසි ලැබේ
පිඹුර -  සතුටක් කෙලවර දුකක්
ලේ මාපිලා -  මානසික රෝග ඇති කරයි
පොළගා - සිත් තැවුල්
ගැරඩියා - පහත් පැවතුම් ඇති ස්ත්‍රියකු හෝ පුරුෂයකු ඇසුරු කිරීමට සිදුවේ
මකුණන් දැකීම - නිධන් රෝගයක පෙර නිමිති
හිසෙහි උකුණන් සිටිනවා දැකීම -  අසමගිකම් ඉස්මතුවේ

මී මැස්සකු දැකීම - ආධාර උපකාර ලැබේ
මී මැසි රංචුවක් - දියුණුව ලැබේ
මී වදයක් දැකීම - ආදරයෙන් උපරිම සතුට ලැබේ
කකුළුවා -  අමනාපකම්
මාළු රැනක් දැකීම - සුභ ආරංචියක්
තෝරා හෝ මෝරකු දැකීම - සතුරු කරදර
ආඳා - සුභ අසුභ මිශ්‍රව ලැබේ
කටුස්සා - දියුණුව ඇණ හිටී
මකුළුවා - අනතුරක්
මැඩියා - හදිසි අනතුරක්
බඹරා -  පහත් අයගෙන් චෝදනා
දෙබරා -  නොකළ වරදකට අපහාස විදී
මැස්සා - චිත්ත පීඩා
පළගැටියා -  යහළු මිත්‍රකම් බිදේ
කුහුඹුවන් දැකීම -  සමාජශිලීවේ
කළු කුහුඹුවන් දැකීම - නඩු හඹ වලින් ජය
දළඹුවා - වටිනා දෙයක් නැතිවේ
රිලවා - රෝග උපද්‍රව හා රැවටිලි වලට හසුවීම
වඳුරා -  උගත් හිතවතෙකු සතුරුකම් කරයි
මීයා -  මිතරකු යටින් උගුලක් අටවයි

ගැඩවිලා - පවුලේ අමනාප කම් ඇතිවේ
පට පනුවා -  ගෞරව සම්මානයට පාත්‍රවේ
තලගොයා -  පහත් අයකුගෙන් පහත් ගැරහුම්
වල් ඌරා - පහත් අයකු විශ්වාස කොට කරදරයට පත්වේ
ඔටුවා -  ඉදිරියේදී විවිධ අගහිඟතා මතුවේ
බැටළුවා - ඉදිරි සාර්ථකත්වය
ගවයා - උත්සාහයෙන් තොරවම ජය ලැබීමක්
කලු ගවයා - පවුලේ අය හා පිටස්තරයන් අතර ආරවුල්
කුළු හරකා - සතුරු කරදරයක්
එළදෙන -  අනාගත දියුණුවට අඩිතාලම

ලෙඩවූ එළදෙන -  කරන වැඩ අවුල්වේ
සුදු අශ්වයා -  විශාල ලාභ ලැබේ
වෙනත් පැහැ අශ්වයකු - අසුභ දසුනකි
එළුවා - කරදර වලින් පසු සහනයක්
ගෝනා - භේද
බල්ලා - කරන කටයුතු අසාර්ථකවේ
බුරන බල්ලා - ප්‍රභූ උදවු ලැබේ
බල්ලා සපා කනවා දැකීම - හිතවතෙකු විරුද්ධවේ
බල්ලා සමඟ ඇවිදිනවා දැකීම -  හොද මිතුරකු හමුවේ
සිංහයා -  ගෞරව සම්මාන ලැබේ
ඇතා - බලාපොරොත්තු ඉටුවේ
කොටියා - සතුරු උවදුරු
බළලා -  මිතුරකුගෙන් කරදර ඇතිවේ
වෘකයා - පවුලේ අසමඟිකම්
නරියා - බලාපොරෙත්ු වූ තරම් යහපත් ප්‍රතිඵල නොලැබේ
ඉත්තෑවා -  ධන හානි
වළහා - මිතරකු අමනාපවේ
මුවා -  කිසිවකු උගුලක් අටවමින් සිටී
මොනරා -  පවුලේ සැමට නිරෝගී සුව
සැළලිහිණියා - දේව ආශිර්වාදය ලැබේ
කුකුළා - දුරස් වූ ඥාතීන් ලංවේ
කිකිළිය - සතුට විනෝදය ලැබේ
කිකිළිය සහ පැටවු -  බොරු චොදනාවකට හසුවේ
වළි කුකුළා -  හදිසි ධන ලාභ
ගිරවා - මිතරකු අමනාපවේ
මයිනා - සම්පත් විනාශය
කපුටා - ශෝකදායි පණිවුඩයක් අසන්නට ලැබේ
සුදු හංසයා -  ආර්ථිකය සවිමත්වේ සොර සතුරු උවදුරුද පැමිනේ
කළු හංසයා - පවුල් අවුල්
වවුලා - නොසිතූ කරදර
පරෙවියා - පැරණි පෙම් සබදතා නැවත අළුත්වේ
තාරාවා  - වැරදි සම්බන්ධ වලින් කරදර
රාජාලියා - විනිවිද දැකීමක් කරදරයකින් මිදේ

ගිජු ලිහිණියා - සර්පයන්ගෙන් කරදර
කොවුලා - පවුලේ අඩදබර
කෙබෙයියා - ගෞරව සම්මාන ලැබේ
නාද කරන පක්‍ෂියකු දැකීම - ධන ලාභ හා සතුරන් මිතුරුවේ
කුකුළකු හඩලෑම දැකීම -  සතුට විනොදය ලැබේ

17 comments:

  1. Kabaragoyaku sapaa kanawa dutuwoth

    ReplyDelete
  2. කලු ගවයෙකු පන්නගෙන එනව දැක්කාම මොකක්ද තේරුම

    ReplyDelete
  3. Kalu nagayo ranchuwak laga kerakenawa dutuwoth

    ReplyDelete
  4. කබරයෙකු දුටුවොත්

    ReplyDelete
  5. මුගටියෙක් සිහිනෙන් දැකීමෙන් මොකද වෙන්නේ

    ReplyDelete
  6. මුගටියෙක් සිහිනෙන් දැකීමෙන් මොකද වෙන්නේ

    ReplyDelete
  7. aliyeku niwasa pitipsa banda dama sitinu dutuwoth , ath gowwa samaga ?

    ReplyDelete
  8. Mama dakka mage mahaththayage oluwe kinithullo godak innawa me sihine theruma mokakda

    ReplyDelete
  9. Mama dakka mage mahaththayage oluwe kinithullo godak innawa me sihine theruma mokakda

    ReplyDelete
  10. කිබුලෙකු පස්සෙන් පන්නනවා දැක්කොත් තේරුම මොකද්ද?

    ReplyDelete
  11. කූඩැල්ලන් දැකිමේ

    ReplyDelete
  12. කලු නයෙක් මන් පසු පස පන්නනවා දුටුවොත්

    ReplyDelete
  13. Kakule agillaka kudallek le bila innw dakim

    ReplyDelete
  14. පොඩි නයි පැටියෙක් පෙනෙ පුප්පන් ඉන්නවා දැක්කොත් මොකද වෙන්නෙ

    ReplyDelete