Sunday, October 2, 2016

සිහින වලට අර්ථයක් තිබෙද?

                               සැබැවින්ම , ඔබ දකින  සිහින වලට අර්ථයක් තිබිය හැකියි. සිහින පිලිබඳ ඉතිහාසය බුද්ධ කාලය දක්වා දිවෙන්නක්. එකල සිහින පලාපල සබෑවූ පුවත් පැරණි පොත පතෙහි ඔනෑතරම් සඳහන් වී තිබෙනවා. කෙසේ වෙතත් ඔබ අප දකින සෑම සිහිනයක්ම සැබෑ නොවන බව නම් සත්‍යකි. නමුදු සමහර සිහින සැබෑ වූ අවස්තාත් තවත් සමහරක් සිහින වලට සම්බන්ධ යැයි සිතිය හැකි සිදුවීම් සිදුවු අවස්ථාත් පිළිබඳව ඔබට පවා අද්දැකීම් ඇතැයි සිතමි. එසේම ඔබ ඔබ දකින සිහින පිලිබඳ උනන්දුවක් දක්වයි නම් ඉන් සමහර සිහින පිලිබද පොත පතෙහි සඳහන් වන අනාවැකි සමහරක් සත්‍ය වන බව අත්දැක තිබිය හැකිය.කෙසේ වෙතත් පෙනීයන කරුණ නම් සිහින පලාපල අසත්‍ය යැයි ඉවත දැමිය නොහැකි අනාගතය පිලිබඳ යම් නිගමනයකට එලබියහැකි ප්‍රයෝජනවත් විශයක් බවයි.                                 

11 comments:

  1. Sihina sabawanu niyathaya. Samahar api dakina sihina api yam dekata muhuna dena awasthawedi mathak wena welawal bohomai. Meka mama ath vidapi ath vidina deyak

    ReplyDelete
  2. Sihinen kalu naye ppatawdashes karanna paminenawa in pasu UN marina

    ReplyDelete
  3. Sihinen kalu naye ppatawdashes karanna paminenawa in pasu UN marina

    ReplyDelete
  4. Sihinen kalu naye ppatawdashes karanna paminenawa in pasu UN marina

    ReplyDelete
  5. කහපාට සිව්රක් මට පුජා කලා සල්ලිත් එක්ක.මම සිව්ර ඇදගෙන ගියා

    ReplyDelete
  6. Nayek oluwe innawa dakkoth mokakda theruma

    ReplyDelete
  7. Gedara ginnak athi wela eka ninawanawa dakkoth

    ReplyDelete
  8. Kalu sudu harakek pitu pasa pannala anima

    ReplyDelete